ජනාධිපති අපේක්ෂක නව නළු කැල සහ 2015 දීර්ඝ සෙවණැල්ල
iMAGE: via Daily News ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ බ‍්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය…