“යුද්ධයට එරෙහි මිනිස් ප්‍රේමයට පක්ෂ” ලෝකයක් වෙනුවෙන් හඬ නැඟූ මානව හිතවාදියා, සම්පත් සමරකොන් 2018 වසරේ මානව හිමිකම් උත්තමාචාරයෙන් පිදුම් ලබයි.
“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා” ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…