අපේ කාලයේ ගැහැණූ දෙදෙනෙක් නාදියා මුරාද් සහ ඇලිස් කොඩිතුවක්කු
iMAGE : The Lily විසි පස් හැවිරිදි තරැණියක වූ නාදියා මුරාද් 2018 වසරෙහි නෝබල සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඒ යුද්ධයේ දී ස්ත්‍රීන් ලිංගික කෙළෙසීමට විරුද්ධ ව්‍යාපාරයේ කොටස්කාරියක ලෙසය. ආච්චී කෙනෙකු වූ ඇලිස් කොඩිතුවක්කු…