Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

අවුරුදු 69 කින් 57ක්ම ගිජු ලෙස ගිල දැමූ දේශපාලඥයන් උන්ගේ අතවැස්සන්, හෙංචයියන් සහ වන්දිභට්ටයන්

දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (4)

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැ යි තවම කිව නොහැක්කේ, ඒ සඳහා වන නිශ්චිත කෙටුම්පතක් තවම සකස් වී නැති නිසා ය. කෙසේ වෙතත්, එම අලුත් ආණ්ඩුක්‍රමය තුළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

#Video | #Photos දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්! | ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’

‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කේප්පාපිලව් සත්‍යග්‍රහය | ‘රජය උත්සහ කරන්නේ බොරු තොරතුරු ජිනීවාවලට කියන්න’

‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘නිදහස’ ඉවර වෙන්නට මොහොතකට පෙර….

‘නිදහස’ සුඛෝපභෝගී රියකින් පැමිණියේය. වී කරල්වලින් ස්වයංපෝෂිත වුණු, ධර්ම චක්‍රයක් සිරසෙහි දරාගත් ලෝකඩ තහඩු දෙකක් අශ්වයන් මැද හිරවී තිබුණු අතර, ඒවා තේජසින් බැබලුණි. ‘නිදහස’ වාහනයෙන් බසින විට, කාකි ඇඳුම් ඇඳ ගත් සමරසේකර…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (3)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදා හැරීම කෙරෙහි ඇති ප‍්‍රතිපත්තිමය විරෝධය නිසා අලූත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කරන…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ මෙතැනින් කොතැනටද?

මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්ද යත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්ණය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. නමුත් සිරිසේනට අනුව රාජපක්ෂ දකින්නේ හීනයකි. කිසි දිනෙක…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සිංහල-බෞද්ධයින්ගේ ට්‍රම්ප් උන්මාදය සහ මහින්දගේ සදා ජනපති පිස්සුව

Image by: asiantribune ලෝකය පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වනු ලබන්නේ ඇමරිකානු ජනාධිපති ලැයිතුවේ නම සඳහන් වූ අශිෂ්ටම සහ ගෝත්‍රිකම මතධාරියා ලෙසය. මින් පෙර සිටි ඇමරිකානු ජනපතිවරුන් සම්බන්ධයෙන්ද නොයෙකුත් චෝදනා සහ පැමිණිලි එල්ල වුවද…

Development, Environment, Featured Articles, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

යුද්ධයෙන් පසු තවත් විනාශයක්. මාන්කුලම් අක්කර 7200 ක් වැනසීමේ සූදානමක්!

උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900…

Colombo, Culture, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සමන්ත භද්‍රට එරෙහි සිංහල බෞද්ධ මෙව්වා එක..

පළමුකොටම කිව යුතු වන්නේ සමන්ත භද්‍ර නම් වූ අපේ කාලයේ “රහත්” භික්ෂුව වෙනුවෙන් හඬ නැගීම මෙම ලිපියේ අරමුණට සපුරා පටහැනි බව යි. ලිපිය ඔහු ගැන නොවේ. පොදු දෘෂ්ටිවාදයක් ගැන ය. මට අනුව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දුමින්ද දිසානායකට විවෘත ලිපියක්: ‘ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අරභයා වන උපදේශන’

Image by:adaderana video ගරු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතවත් දුමින්ද, වැදගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙරෙහි ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහයෝගය නොදක්වන බවත්, ඒ අනුව, යෝජිත ප්‍රතිසංස්කරණ ගැන යම්…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය – යුක්තිය නැතිව වසර 30ක්! [“….පරිත්‍යාගයන් මරා දැමීමට නොහැකිය”]

“ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිණිතියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුළ පිටිපස්සට ගන්නේ නැහැ. ජේ. ආර් ජයවර්ධන බලයට පත් උනාට පස්සේ, පොළිස් විශේෂ කාර්ය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද?

‘පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි.’ යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්ණ දෙකක් ඇති එක ප්‍රශ්ණයකට මුහුණ දෙමු. එනම් ව්‍යාවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා යුතුද නැත්ද යන ප්‍රශ්ණයයි. එම ප්‍රශ්නයේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව සහ රවිරාජ් නඩුවේ තීන්දුව

‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරී මුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත‍්‍රික්කයකම කටයුතු කළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance

‘ජනවාරිය තවමත් කළුයි’ | ‘යහපාලනය’ ගොළුයි [Video]

ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍යවේදීන්ට පසුගිය කාලය පුරාම එල්ලකරන ලද සියලුම ආකාරයේ ප්‍රහාරයන්ට විරුද්ධව, යුක්තිය ලබා ගැනීම උදෙසා වන ක්‍රියාකාරීත්වයන් ගණනාවක් පසුගිය 24වනදා කොළඹදී පැවත්වීය. වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවුනත් ජනමාධ්‍යට…