යුක්තියට පණ දෙන්න ඉන්නවද මිනිස්සු
වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…
වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…
2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ්රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…
Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…
දහතුන් වැනි ව්යවස්ථා සංශෝධනය පළාත්වලට බලය බෙදා හැරීම ප්රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ්රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978…
Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…
1976 වඩුක්කොඩෙයි යෝජනාව රට පුරා සිංහල බහුතරයේ පාලනයකට තල්ලූව සපයන ඒකීය රාජ්ය ක්රමය පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසය නැති වීම සහ වාර්ගික ප්රශ්නය උග්ර වීම කරණකොටගෙන, ස්වෛරී දෙමළ ඊළාම් රාජ්යයක් ඉල්ලා ප්රකාශයට පත්…
මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…
Image By: Getty/ Ishara Kodikara හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්රම, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ රාජ්ය බලය…
Image: Vikalpa සංක්රාන්ති යුක්තිය සහ මාධ්ය පිළිබඳව කතා කරන විට, මාධ්ය ප්රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්ය යනු සංක්රාන්ති යුක්ති ක්රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්ය…
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය කටයුතු අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ සමහර…
මාධ්යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්,…
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප්රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත්රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…
Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…
Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…
යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි ඕලන්ද ජාතික යාන් බ්රවුන්ස්මා (Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය. ඒ ඔහු…
සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්රකාශ කරන බවත්, එය සහජීවන ක්රියාවළියට සුදුසු නොව ක්රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්රිස්තියානි සංගමය, වන්නි ක්රිස්තියානි සංගමය, වඩමරාච්චිය…
ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප්රශ්න කළ විට, ශ්රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…