Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අතීතයෙන් සැපයෙන ව්‍යවස්ථාමය පාඩම්

සෑම මිනිස් ජීවියෙකුම මැවෙන්නේ, ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යාමට ඇති අයිතිය සහිත සමානයන් වශයෙනි. ඉන්දීය විනිසුරු බග්වතීගේ වචනවලින් කිවහොත්: ‘‘ජීවිතයට ඇති අයිතිය යන්නට, මානව අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතියත්, ඒ…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය : ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම.

දශක ගණනාවක් පුරා කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස, පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වන දින ලෝක මානව හිමිකම් දිනය සමරමින්, ලංකා රජය විසින් “බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම පිලිබඳ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි….

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුද?

Image By: Vikalpa ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්ඹ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මෙය පොලිස්පතිවරයාගේ ‘කොන්ද’ පිළිබඳ ප්‍රශ්නයකි

Image by: Flickr/Charith Gunarathna පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

‘ගැටුමේ මූලහේතුවලට විසදුම් සෙවීමට ආණ්ඩුව යොමු විය යුතු බව 80% කියයි!‘ | පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සමීක්ෂණය

[2015 දෙසැම්බර්] විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන ‘Social Indicator’ මගින්, ‘‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සම්බන්ධයෙන් පවත්වන ලද අවසාන සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80.6 ක මතය වන්නේ, ගැටුමේ මූල…

Constitutional Reform, Democracy, Development, Featured Articles, Free Speech, Governance, Human Rights, Human Security, Identity, Matale, Peace and reconciliation, Politics and Governance, Religion and faith

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව : ‘අනාගමික ව්‍යවස්ථාවක්‘ වීම ‘සංහිඳියාවට‘ තවත් එක් මාවතක්

Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

දොස් දැකීමේ ඇබ්බැහිය: ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම

දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව දැනටමත් ‘අර්ධ ඒකීයයි’

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක‍්‍රියාවලිය පිළිබඳ වාද විවාද, ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය’ යන අන්තයන් වෙත ද්‍රැවීකරණය වීමේ ඉඩක් පවතී. එය අවාසනාවන්ත තත්වයකි. මන්ද යත්, මේ දෙක අතරේ පවතින ‘පැරණි සුවිශේෂී වෙනස්කම්’ තවදුරටත් නොපවතින…

Abduction, Colombo, Democracy, Disappearances, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ශ්‍රී ලංකාව තුළ වධබන්ධන, ලිංගික හිංසන තවමත් සිදුවෙනවා‘ ITJP වාර්තාව කියයි

සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Jaffna, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 07යි. අවශ්‍ය වන්නේ ‘යුක්තියයි‘

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රස්තියාදුකාර පොලිසියට දේශපාලන කෝවක් ඕනෑ කර තිබේ

මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

‘බිහිසුණු ජනවාරියට යුක්තිය තවමත් ප්‍රමාදයි!‘

මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්….. සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02 ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24 ආනන්ද…

Democracy, Development, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ඉඩම් අක්කර 5710ක් යාපනයේ අධිආරක්ෂක කලාපයන් ලෙස තවමත් තිබෙනවා‘

[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

#Photosphere #360 #Streetviews මිලිටරි ආධිපත්‍ය තුළ සඟවා ඇති ‘මුල්ලිකුලම් දේවස්ථානය‘

2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඝාතනය කර වසර 10යි! | සිසුන් 5දෙනා වෙනුවෙන් යුක්තිය සොයා යාම..[Video]

“ඔවුන් මගේ පුතා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ…

Colombo, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Media, Peace and reconciliation, Politics and Governance

එක්නැලිගොඩව මැරුවා ද, මරණවා ද?

Image:Vikalpa සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ. ඊළඟට,…