සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල් විසදුමකට අත වනන ඒකාධිපති වියරුව

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘වගවීම’ යනු මරණ 40,000කට හේතු දැක්වීමයි – දරුස්මාන්

ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

13 වන සංශෝධනය සහ විමල් වීරවංශගේ රට බෙදන ජනමත විචාරණය

ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග

‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Vauniya

යුධ අපරාධ සහ ආරියවතී

යුධ අපරාධ, සාමුල ඝාතන මේ යුද්ධය පැවති සමයෙත් යුද්ධයෙන් පසුවත් සහ තවමත් ඇසෙන වචන ය. ජාතීවාදීන්ට නම් මේ වචන පෙන්නන්න බැරි ය. ඔවුන්ට අනුව මේ යුද්ධයෙන් මැරුණේ කොටි පමණ ය. සිවිල් වැසියන්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මොකද්ද වලංගු, තුන, දහතුන, දහතුන ප්ලස්

ආණ්ඩුවේ අන්තවාදී දේශපාලන ගුණ්ඩුවෙන් තමන්ගේ දේශපාලන පැවැත්ම වඩාත් ශක්තිමත්ව තහවුරු කරගත් මැකියාවෙලියානු කෛරාටක නරියෙක් පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දහතුන ප්ලස් තබා දහතුනවත් වලංගු නැති බවයි. ඒ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13වන සංශෝධනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම

පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘ මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ | අතුරැදහන් වූවන්ගේ ස්මාරකය අසල මව්වරැ හඩා වැටෙයි

‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද?

මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ….

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.

පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…

සිංහල, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුල් ගම් බිම් අහිමිවූ යුද අනාථයන්ගේ ඉඩම් හමුදා භාරයේ – එක්සත් ජාතීන්

වසා දැමූ මැණික් ෆාම් කඳවුරේ සිටි අනාථයන් අතරින් යළි තම ගම බිම් කරා යෑමට අවස්ථාව අහිමි වූවන් හට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව එක්සත් ජාතීහු ප්‍රකාශ කරති. ලොව විශාලතම අනාථ කඳවුර…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුලිතිව්, කොක්කුත්තෝඩුවායි ඉඩම්, දෙමළ ජනයාගෙන් උදුරාගනියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුත්තෝඩුවායි ප්‍ර දේශයේ සිංහල පවුල් පදිංචි කරමින් පවතින බවත්, එම ප්‍රදේශයට දෙමළ ජනතාවට අයත් අක්කර 500ක කුඹුරැ ඉඩම් ද ඇතුලු ඉඩම්, බෙදා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”

‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවමත් අතුරැදහන්කරනකොට….

”තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි කියා සිටියා ය. “පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ

සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්

දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය

ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…