ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත!
Image by: gnrd.net 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට…