පානම මිනිසුන්ට නැවතත් රාජ්‍ය තර්ජන
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…
සමාජ තන්ත‍්‍රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ, ජනවාරි මාසයෙන් ඇරැුඹුණු පශ්චාත්-ජනාධිපතිවරණ කාලයේදී ය. තර්ජනයට ලක්ව සිටි දේශපාලනික විමතිකවාදීන් සහ සුළුතර ප‍්‍රජාවන්ට අස්වැසිල්ලක් ගෙන දෙමින්, පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිළිබඳ…
Image by: ips.lk මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර දූෂණය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
Image by: asianmirror.lk ඉතා කෙටියෙන් කිවහොත්, ‘ඇවන්ගාඩ් දේශපාලනය’ යනු, බල මර්මස්ථාන මිළට ගැනීම තුළින් ව්‍යාපාරික සාර්ථකත්වයක් සලසා ගන්නා සහ එම ව්‍යාපාරික සාර්ථකත්වය හරහා පෙරලා බල මර්මස්ථාන හසුරුවන ක‍්‍රියාකාරීත්වයකි. බල මර්මස්ථාන යනු, ප්රධාන…
පසුගිය සතියෙහි මෙම තීරුවෙහි සාකච්ජා කළ ජනවාරි විප්ලවය දේශපාලන සදාචාර අර්බූදය පසුගිය සති දෙක තුන තුළ ඇතිවූ එක් දේශපාලන පිපිරීමක් විසින් සංකේතවත් කරයි. එම වර්ධනය නම් ජනවාරි විප්ලවය යටින් කා දමන දේශපාලන…
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට…
ජාතික ආණ්ඩුවේ පළමුවැනි පූර්ණ අයවැය පිළිබඳ මහත් අපේක්ෂා ලියලවන සතිය මෙයයි. එම අයවැයේ අඩංගු වන අලූත් ප‍්‍රතිසංස්කරණ අතර වැදගත් තැනක් ගන්නේ, ආර්ථික වර්ධනය කෙරෙහි ගාමක බලවේගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන, බදු යෝජනාවන් ය….
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
Image by: tamilwin දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම්…
නිදහසින් පසු ගත වූ කාලයෙන් වැඩි කොටසක් ලංකාවේ මිනිස් පැවැත්මේ පරාමිතීන් හැඩගස්වමින් අරුත්ගන්වා ඇත්තේ, රාජ්‍ය හිංසනය මගිනි. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ අගාධ ආරක්ෂණ රාජ්‍යයක අඳුරු ග‍්‍රාහිකාවන් ඔස්සේ, මාධ්‍ය කෙරෙහි…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
පැරිසියෙහි සමාන්‍ය ජනයා මතට එල්ල කරන ලද ඉස්ලාමීය අන්තවාදි ප්‍රහාරය ගැන ලොවපුරා ශෝඛවන අතරවාරයෙහි ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ඇමැතිවරයකු උඩ පනිමින් ඒ ගැන සතුට වන බව ජනමාධ්‍ය වාර්තා අනුව පෙනි යයි. බදුල්ල ඇල්ල…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී…