Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ කරුණු කිහිපයක්..

ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත විසින් බිලි ගන්නා ‘ජීවිත’

Image courtesy The Independent පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Matara, Peace and reconciliation, Politics and Governance

[Video] ‘මගේ පුතාව නිදහස් කරන්න‘

‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක් ‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ…

Featured Articles, Human Rights, International Relations, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන සොයා බැලෙන මිශ‍්‍ර අධිකරණයක්?

By Channel 4 footage කවුදැයි මට මතක නැත. එහෙත් යමෙකු මෙසේ කියා තිබේ: ‘‘දේවල් වැඩි වැඩියෙන් වෙනස් වන තරමට, ඒවා පරණ විදිහටම තිබේ.’’ ශ‍්‍රී ලංකාව ඊට වෙනස් යැයි සිතන සිහිබුද්ධියක් ඇති කෙනෙකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

[Video] ‘වාඩිවෙලා හිටියොත් ගහලා පන්නනවා‘ කොළඹ පොළිස් අධිකාරි තර්ජනය කරයි!

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ප්‍රමුඛ වියයුත්තේ ‘යුක්තිය ඉල්ලා සිටින’ දෙමළ මිනිසාගේ හඬයි

Image by Vikalpa ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Religion and faith

මරණ දඬුවමට මරණය

Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…

Colombo, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සුළුතරයට කතා කළ හැකිද?

ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ගුටි කෑමට නියමිතයි!

Image By: lankanstuff යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

දූෂණයට එරෙහි සංග‍්‍රාමයමත් දූෂිත ය

ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල…

Colombo, Corruption, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

“ම්ලේච්ඡත්වය” පොලීසියේ සන්නාමය නොවිය යුතුය

‘පොලීසිය යනු කුමක්ද?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න!

Image by: FB/Anura Kumara Dissanayake පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

හෙට, ප්‍රමාද වූවා වැඩිවිය හැකිය!

නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ යුධ…

Colombo, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Politics and Governance

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යටතේ රැඳවියන්- “යහපාලනය?” විසින් ද නොසලකා හැරි වගයි

AP Photo/Eranga Jayawardena, via The Star • නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. • 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. • තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

විදේශ විනිසුරුවරු ශ‍්‍රී ලංකාවට ආගන්තුකයන් නොවේ

‘‘ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය’’ මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ‍්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය: තීරණාත්මක මොහොතක

”එකිනෙකා සැක කිරීම හා එකිනෙකා දරුණු ලෙස විවේචනය කිරීම පසෙක ලා, ස්වර්ණමය යුගය කරා ළඟා වීමට අපට හැකියාව ලබා දෙති යි මා විශ්වාස කරන ඵලදායක සහයෝගිතාව ඇති කර ගනිමින් එකිනෙකා සමග අත්වැල්…