ඔබ සමඟ මා එක්ක: ‘කතා වෙනුවට වැඩට බහින්න‘
Image: Vikalpa | යාපනයේ අවතැන් කදවුරක් @October2015 ප්‍රසන්න විතානගේ නම් වූ සිනමාවේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය…
Image: Vikalpa | යාපනයේ අවතැන් කදවුරක් @October2015 ප්‍රසන්න විතානගේ නම් වූ සිනමාවේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය…
ලොව කවර රටක වුවද පොලිස් දෙපාර්තමේන්තු සැලකිය හැක්කේ රාජ්‍යය විසින් පුරවැසියා අරබයා සෑම විටම පවත්වා ගැනීමට තැත්කරන බලාධිකාරිය සිහිගන්වන ‘සාංකේතික බලව්‍යුහයක්’ වශයෙනි. මේ අතරම, අවශ්‍යයෙන්ම හෙජමොනික ස්වරූපයක් උසුළන දේශපාලනික හා ආයතනික බල…
Image by: rivira.lk 2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු! මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන…
එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායකයන් තර්ක කරන්නේ, යුද්ධය අවසන් වීමෙන් දින 4 කට පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සමග 2009 මැයි 23 වැනි දා අත්සන්…
Image by:lankacnews විදේශ ගමන් බලපත‍්‍ර අක‍්‍රමිකතා ප‍්‍රශ්නයකට දැන් විමල් වීරවංශ මැදිව සිටී. වීරවංශලා යන බහු වචනයෙන් ලියන්නේ, විමල් වීරවංශ පමණක් නොව, ඔහු වෙනුවෙන් පෙනී සිටින අනිත් දේශපාලඥයන් සම්බන්ධයෙන්ද මෙවැනිම දූෂිත ස්වරූපයක්, විවිධ…
ලංකාවෙහි දේශපාලන සිරකරුවන් නැතැයි දැන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තොර තෝංචියක් නැතිව අපට කියන්නට පටන් ගෙන සිටිති. ඔවුන් එසේ දේශනා කරන්නේ වසර ගණනාවක් පුරා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ද…
උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන…
Image :Vikalpa පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන්…
රිචඞ් අර්මිටේජ් (හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්) කාරා බ්‍යු (හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්) ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී…
(මෙහි මුල් කොටස මීට දින කිහිපයකට පෙර ඔබ අතට පත්ව ඇත) කෙසේ වෙතත් එය නිවාරකයක් හෙවත් අපරාධ කිරීමෙන් කෙනෙකුව අධෛර්යමත් කරවන සාධකයක් වේද? පසුගිය වසර කිහිපය තුළ මිනීමැරුම් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ…
Image:Vikalpa ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති…
Image Credit :jdslanka.org හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට…
තමාගේ මතයම පාර්ලිමේන්තුවත් දරන්නේ නම් ඊළඟ වසරේ සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගිය මාසයේ ප‍්‍රකාශ කොට සිටීමත් සමග, කුඩා සේයා දැරිය දූෂණය කොට ඝාතනය කළ මිනිසා එල්ලා මැරීම…
වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…
Image by: oneisland නීතිපති සහ වෝහාරපති අතර විශාල වෙනසක් තිබේ. වෝහාරපති වූ කලී ලංකාවේ නීති විද්‍යාලයෙන් එම විද්‍යාලය මෙහෙයවන ප්‍රධානියාගේ ආශාවන් සහ නිර්දේශයන් අනුව ලබාදෙන සම්මානයකි. හුදු දේශපාලන ප්‍රකාශනයකි. නමුත්, එය ලංකාවේ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…