Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: රාජපක්ෂලාගේ කෙළිමඬල

Image Credit: indianexpress 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක් දැ යි පැහැදිළි කරන ලෙස කෙනෙකු ඉල්ලා සිටියොත්, දැන් මා කරන්නේ, ඡායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු කැරැවීමයි. හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂ කොල්ලයට දවල් හීන දැකීම

1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…

Democracy, Development, Economy, Featured Articles, Hambantota, Politics and Governance

හම්බන්තොට නගරාධිපති බබා, පොලිස් බබාලා සහ එජාපය

Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුව වෙනස් කර ගැනීම

Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Politics and Governance

රටින් පිට ජීවත්වන ලාංකිකයා නොහොත් ඩයස්පෝරාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (5 කොටස)

නිදහසින් පසු ලාංකිකයාට පිටරටක ජීවත්වන ලාංකිකයා අලුත් අයෙකු නොවන්නේ 1948 නිදහස ප්‍රධාන කිරීමත් සමගම රටතුල සිටි ඉංග්‍රීසි පැළැන්තියක ජීවත් වූ ප්‍රභූන් සහ යුරෝපීය සම්භවයක් ඇති ලාංකිකයන් රට හැර එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචියට…

Democracy, Featured Articles, Hambantota, Politics and Governance

මෙය චිත්‍රපට ජවනිකාවක් නොවේ

Image Credit : lankadeepa මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක් සදහා අද (17) සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි සිටි මැරයන් විසින් බිත්තර වලින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යාපාරිකයෝ ජාතික දේශපාලනයට නුසුදුසු ඇයි ?

දේශපාලනය කියන්නේ පූර්ණ කාලීන ක්‍රියාවලියක්, මට නම් හිතාගන්නවත් බැහැ විශාල වශයෙන් තමන්ගෙ පුද්ගලි ව්‍යාපාරයක යෙදෙන කෙනෙකුට දේශපාලන සංවිධානයක් ජයග්‍රාහී මාවතකට ගෙනියන්න පුළුවන් කියා. මම අදහස් කරන්නේ දේශපාලන සංවිධානයකට මුදල් යෙදවීමයි, ඒ හා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ෆැසිස්ට් සමාජයකට පෙළ ගැසීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (4 කොටස)

යුද්ධය අවසානයේ තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා යෝජනාව: ඡන්දය සහ ඡන්ද මාදිලියෙන් ඇඟවන දෑ

හැඳින්වීම සාමය නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනුණි. ඒ මගින්, 1946 දී මානව හිමිකම් කොමිසමක් පත්කෙරුණි. එම කොමිසම, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය’ කෙටුම්පත් කෙළේය. 1947-1967 කාලය තුළ ආසියාවේ සහ අප‍්‍රිකාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා: වෙන මොනවද වුනේ?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ ‍යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ධ්‍රැවීකරණය වූ සමාජය | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (3 කොටස)

Image Credit : thuppahi.wordpress 83 කළු ජූලියෙන් පසුව ලංකා සමාජය වේගයෙන් ධ්‍රැවීකරණය වීම ඇරඹේ. දෙමළ විමුක්ති සංවිධාන තම සටන සිංහල රාජ්‍යයට එරෙහිව දියත් කරන විට ඔවුනට ත්‍රස්තවාදී ලේබලය අලවන සිංහල රාජ්‍ය දෙමළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ලක්බිම කර්තෘවරයා CIDය විසින් ප‍්‍රශ්න කිරීම ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්‘

දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි මහතා අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමකට ලක් කෙළේය. එයට හේතුව වූයේ පසුගිය සඳුදා 07 දා එම පුවත් පතේ, ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බලසේනාවල ගඳ

බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…

Colombo, Featured Articles, Politics and Governance

එදා මෙන්ම අදත් [අප්‍රේල් කැරැල්ලේ 43 වෙනි සංවත්සරය නිමිත්තෙනි]

හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

(02) නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධහිංසාව සහ ලිංගික හිංසනය 2009-2014

[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…