සුන් බුන් වැ ගිය ජිවිත අතර ඇවිද ගියෙමි
iMAGE: Vikalpa ( Easter Sunday Attacks – Zion Church, Batticaloa) එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවද? මම අද උදෑසන අවදි…
iMAGE: Vikalpa ( Easter Sunday Attacks – Zion Church, Batticaloa) එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවද? මම අද උදෑසන අවදි…
iMage: Vikalpa (Anti Muslim Mob Attacks- Hettiploa May 2019) අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා දේව මෙහෙයන් හි නිරතව සිටි කිතුණු භක්තිකයින් ඇතුළු මෙරට සංචාරයේ දී සිටි විදේශීය ජාතිකයන් 253 කට අධික…
iMage: VIKALPA[2018 May 18 – Mullivaikkal] වෙසක් උත්සවය සමරන මැයි 18 වන දා, බෞද්ධයන්ගේ අති පූජනීය දිනයයි. එනම්, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන දිනයයි. සති දෙකකට පෙර යෙදුණු මොහොමඩ්…
iMage: Reuters ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: ‘‘අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා…
iMage: VIKALPA 21 වැනි දා පාරට පැමිණි පාස්කු බෝම්බකරුවන්, ඔවුන්ගේ විශ්වාසය අනුව, මේ වන විට ‘පාරාදීසයට’ ගොස් ඇති. ඔවුන්ට සහාය වූ සෙසු අන්තවාදීන්ගෙන් අතිබහුතරය මේ වන විට අත්අඩංගුවේ සිටිති. මේ දෙපිරිසම, දෘෂ්ටිවාදීමය…
iMAGE: Vikalpa ( May18 – Mullivaikkal) ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් මේ අවට වෙලාගෙන තිබේ. ඒ අතර පෑගෙන…
කවුරු කෙසේ නිර්වචන කළ ද, ඒ ජනඝාතක යුද්ධය, දහස් ගණනක් මිනිසුන්ගේ මළමිනී, වේදනාවන් මතින් මිලිටරි ලෙස අවසන්ව මැයි 18ට, වසර 10ක් පිරෙමින් තිබේ. නමුත් යුද්ධය විසින් ඉතිරි කළ අයුක්තිය, අසාධාරණය, අහිමිවීම්, අහිමිකිරීම්…
iMAGE: Vikalpa (Anti Muslim Mob Attacks at Minuwangoda- May 2019 ) අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබ් අන්තවාදයේ…
iMAGE: Vikalpa ( Anti Muslim Mob Attacks at Minuwangoda- 2019 ) ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක්…
සංස්කාරක සටහන: ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් 2019.05.14 වන දින කොළඹ දී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් උපුටා දක්වමින් මෙසේ පහතින් පළ කර සිටිමු. සැලකිල්ලට ගත යුතු බරපතල කරුණු රැසක්…
iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …
iMAGE: Vikalpa අද දින (2019-05-14) කථානායක කරු ජයසුරිය මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…
iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…
iMage: VIKALPA ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව…
iMAGE: AP / Manish Swarup via The Nation අප්‍රේල් 21 වෙනදා බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවී සති තුනක් ගෙවී ගියත් එයින් හට ගත් කම්පනය අප කාගේත් සන්තානයේ කාලයක් යන තුරු පවතිනු ඇති. මෙවැනි අවස්ථාවක…
iMAGE: Laksiri Navodini Abanwela තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම…
iMage: VIKALPA Cartoon යුද්ධයෙහි ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි යන්න සදාකාලික සත්‍යකි. අද මෙරට ඉස්ලිමීය අන්තවාදයට එරෙහිව කෙරීගෙන යන ‘සොයා විනාශ කිරිමේ යුද්ධය’ සම්බන්ධයෙන් එය සැබෑ නොවීමට හේතුවක් නැත. පසුගිය මාසයේ අවසන් දවසක…