එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත
Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…
Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…
[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…
[Video Interview] “මේ සමුලුව හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් සිද්ධ වෙන්නේ ත් නෑ, මේ සමුලුවෙන් රටට, පොදු ජනයාට ලැබෙන දෙයක් නෑ. අනෙක් බරපතලම කාරණය පොදුරාජ්‍ය මණ්ඩලයේ…
[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…
[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…
[Video Interview] “දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ…
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….
[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…