Online Safety Act (OSA) – මර්දනීය පනතට ‘විධායක ජනාධිපති’ සළුවක්
iMage: lankalaw.net පසුගිය ඔක්තෝබර් 18 වැනි සෙනසුරාදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ (OSA) වගකීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යාංශ දෙක අතර…