Colombo, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Sexuality, Women

ස්ත‍්‍රී දූෂකයාටම ස්ත‍්‍රියව පාවා දීම

‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘සත්‍ය කොමිසමක්’ අපිට මොකටද?

Image: Vikalpa File යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවට ‘මැග්නා කාර්ටා’ (මහජන) ප‍්‍රඥප්තියක් අවශ්‍ය කර තිබේ

Image : Vikalpa File ගිය සතියේ ඉන්දියාවේ අර්වින්ද් කෙජ්රිවාල් සහ අන්න හසාරේ ගැන ලීවේ, රටක දේශපාලන බලවතුන් විසින් එරටේ ජනතාව දිගින් දිගට ගසාකද්දී සහ රවටද්දී, එකී පාලන තන්ත‍්‍රය(මහින්ද රාජපක්ෂ) පමණක් නොව, එකී…

Colombo, Corruption, Democracy, Featured Articles, Media, Politics and Governance

ඉන්දියාවේ ‘‘පරිවර්තන්’’: නව වසරේ ශ‍්‍රී ලංකාවට අවශ්‍ය පරිවර්තනය

Image Credit : commonstupidman ඔහුගේ නම අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහු දේශපාලඥයෙකු නොව, සමාජ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ආරම්භ කළ සමාජ ව්‍යාපාරය ‘‘පරිවර්තන්’’ ය. පසුගිය දා ඔහු ඉන්දියාව කුල්මත් කෙළේය. විශාල වෙනස්කම්වල ආරම්භය, පුංචි වෙනස්කම්…

Colombo, Culture, Literature, Media

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු 2

(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance

අපහාසයට වන්දි ඉල්ලා ITNට නඩු

2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත‍්‍රපටය සඳහා කොටි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙක් ද?

Image Credit: therepublicsquare විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය….

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(2)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance

පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ

සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation

සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම

ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යුද්ධයේ විජයග‍්‍රහණය සැමරීම ප‍්‍රශ්නයක් ද?

[Image Credit:xinhuanet] යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන්…

Colombo, Democracy, Features, Governance, Human Rights

තණකොල සහ පුන්නක්කු

(රාජ-පක්ෂ නීතිය) අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි….

Democracy, Features, Human Rights, Jaffna, Media, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක

පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම

එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…