ජීවිතය අන්තැනකය ; පෝල් වෝකර් යටවූ ලෝක ඒඩ්ස් දිනය
අද දෙසැම්බර් 9 වැනිදා නමුත් , දෙසැම්බර් 1 පළමු වැනිදා මුහුණු පොතේ බොහෝ ඉඩක් වෙන්වී තිබුණේ හදිසි අනතුරන් මියගිය පෝල් වෝකර් වෙනුවෙනි. ‘ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්’වීරයා වූ පොල්ගේ මරණය තවත් දහස් ගණනකගේ මරණ…
අද දෙසැම්බර් 9 වැනිදා නමුත් , දෙසැම්බර් 1 පළමු වැනිදා මුහුණු පොතේ බොහෝ ඉඩක් වෙන්වී තිබුණේ හදිසි අනතුරන් මියගිය පෝල් වෝකර් වෙනුවෙනි. ‘ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්’වීරයා වූ පොල්ගේ මරණය තවත් දහස් ගණනකගේ මරණ…
නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය. කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියකු වූ ලියනාරච්චිලාගේ සුනිල් සහ ඔහුගේ බිරිද වූ අප්සරා සමන්මලී මරා දැමුනේ ඔවුන්ගේ…
හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින් එකකි. එය, බල්ලන් සහ බළලූන්ගේ අයවැයක් වශයෙන් විපක්ෂය හඳුන්වයි. නැත, සත්‍යය වන්නේ, එහි අනිත් පැත්තයි. රාජපක්ෂලාගේ කරුණාව,…
[Image: Vikalapa | සාමකාමීව විරෝධයට පැමිණි ස්ත්‍රීන්ට, පොලිස් ආරක්ෂාව යටතේ ‘හූ‘ කියමින්] 2013 නොවැම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ උදෑසන විකාශනය වූ ”රට යන අත” කාලීන…
[Image : Vikalpa File | ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරැවරියට එරෙහිව, පොලිස් ආරක්ෂාව යටතේ, කොළඹ අධිකරණය ඉදිරිපිට, හූ කියමින් විරෝධය දැක්වූ ආණ්ඩු හිතවාදීන් පිරිසක් | January 15, 2013] කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ…
2006 අපේ‍්‍රල් 4 වන දා මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදි. ඒ පිළිබද දිගු විමර්ෂණයකින් පසු පිටු 28කින් සමන්විත වාර්තාවක්…
[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.] ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය…
(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්) Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02)…
Image : Vikalpa File | October 2013 | Mullathive | ‘ඛේදවාචකයන් මැදින් සතුටු වීම‘ පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය…
2013 ඔක්තෝබර් 11 වැනි දා පැවති උතුරු පළාත් සභා මැතිවරණයේ දී ‘දෙමළ ජාතික සන්ධානය’ ස්වකීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වූයේ ෆෙඩරල් ක‍්‍රමයේ තෙස්තමේන්තුවක් වශයෙනි. එය මුළුමණින් අනුමත කළ එහි පදිංචි ඡන්දදායකයෝ ආසන 38 න්…
පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ නොපවත්වන්නැ යි කළ විවිධ බලපෑම් තිබියදීත් එය ලංකාවේ පැවැත්වීමට හැකි වීම, ලංකාව ලද සුළුපටු ජයක් නොවේ. අගනගරය ඊට සූදානම් කිරීම සහ එය ලස්සණ කිරීමත්, කටුනායක අධිවේගී මාර්ගය…
කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්‍රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?, කවුද අර කවියෙක් කියලා ඇවිල්ලා ආයෙත් මේක අවුලන්න රැස්වීම් තියලා. උඹළා ඒවා ගැන වෙනත් කතා…
දෙවන කොටස (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක…
‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…
Image Credit: nation.lk|by Rukshan Abeywansha බොදු බල හමුදාවේ සෙන්පති චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර සහ ශ්‍රී ලංකාන්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ සන්නද්ධ හමුදාවන්හි නොනිල සෙන්පති වන ගෝඨාබය රාජපක්ෂ අතර ඇති සම්බන්ධය රහසක් නොවේ. දෙපාර්ශවයම…
ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි. 1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ…
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…