කොළඹ පචෝරිස්ලා
Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…
Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…
පසුගිය 15වනදා හලාවත පැවති ඝාතනය කළ ධිවරයින් ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම…
උතුරු පළාත් සභාවට නාම යෝජනා කැදවන අවස්ථාවේ සිට දකුණේ ජාතිවාදී පෙරමුණු මෙන්ම උතුරේ ආරක්ෂක අංශ කැළඹුණු සළකුණු අතර ප්‍රධාන සළකුණක් විය. එනම් උතුරු පළාත් සභාවේ මැතිවරණයට, දෙමළ ජාතික සංධානයෙන් ඉදිරිපත්වන ආනන්දි සෂිධරන්…
Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයට පොලීසිය එල්ල කරන ලද වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු…
Image Credit: transcurrents එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි. සැසිවාරය ඇරඹී තෙවන දිනයෙහි එනම්…
Image Credit:dbsjeyaraj ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක (ප්‍රෝසේකියුටර්) ධූරය හොබවන ෆාටව් බෙන්සියුඩා මහත්මිය සමඟ මෑතකදී මා විසින් පවත් වූ සම්මුඛ සාකච්චාවේදී එක්තරා වැදගත් කාරණයක් ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙන් අවධාරණය කරනු ලබුවාවය. ශ්රී…
[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්] පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත….
”යුද්ධය අවසන් කලා යැයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කලේ අනිකුත් ක්ෂේත්‍ර හමුදාකරණයට යටත් කිරීමයි. ආණ්ඩුව දිගටම පාලනය කළේ යුද්දය කියලා. දැන් යුද්ධය ඉවර උනාට පස්සේ හමුදාකරනයෙන් පාලනය කරගෙන යන්නේ….
[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්] සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය. ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ…
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
Image Credit : thehindu අපි අපේ අමිහිරි මතකයන් වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා හිඳිමු. රැල්ලට හසුවී එම මතකයන් මුහුද ඇතුලට ගොස් නව වැල්ලක් ඉස්මතු වන්නා සේ, අපි අපේ මතකයන් නැවුම් කර ගනිමු….
Image Credit: infolanka මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත්…
Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…
Image Credit: lankaposter රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වූවේ පසුගිය පෙබරවාරි 01දා අලුයම 01.00ට ආසන්න වේලාවක දී ය(රෝහල් ආරංචිමාර්ග අනුව)….
Image Credit: ceylontoday සිය නිදහසේ සිට වසර 66 ක් ආපස්සට සිතන රටක් වශයෙන්, ශ‍්‍රී ලංකාව නිදහසේ කිසිදු අභිලාෂයක් ළඟා කර ගැනීමට අසමත් වූ ජාතියක් ලෙසට එක`ගතාවයක් තිබේ. මෙහිදී කාටත් පෙනී යන බිහිසුණු…
Image Credit : jdsrilanka ‘‘ආඥාදායකයෝ තමන්ව නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති’’ – චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම්-කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන…