‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය…
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය…
‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…
මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ. මෙම ප‍්‍රයත්නය දරන ලද්දේ ශ‍්‍රී මංගලාරාම…
ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…
පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන…
කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…
1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට…
‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන…
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…
මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත්…
‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීමට හැකි වීම.. මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’ -ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය) [Image Credit:atlanticsentinel.com | President Mahinda Rajapaksa…
ඇති යාන්තං ඔවුන්ගේ මැවුම්කරුවා කුමන තීරණයක් ගනීදැ යි මම නොදනිමි. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී පසු…
උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබද විවිධ සංවාදයන් මේ වනවන විට රට තුළ පැන නැගෙමින් තිබේ. විශේෂයෙන් මෙතෙක් කලක් උතුර හැර සෙසු පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ තිබෙන පළාත් සභා ක්‍රමය යටතේයි….
[Image Credit:xinhuanet] යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන්…
ගිනි තබා ගත් හිමි නම අපවත් වී තිබේ. හිමි නම ගිනි තබා ගන්නේ ගවයින් මැරීමට විරෝධය පාමින් යැයි ගිනි තබා ගැනීමට ප්‍රථම ස්වර්ණවාහිණිය ඉදිරියේ කීවේ ය. එපමණක් ද නොවේ හිමිනම විසින් ලියූ…
පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද…
[Image Credit: www.stasiareport.com | PHOTO: AFP PHOTO] චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ…