Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්

Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…

Colombo, Featured Articles, Features

ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකිද ?

”ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය. {18[1] ව්‍යවස්ථාව} දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව වන්නේ ය. {18[2] ව්‍යවස්ථාව} සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය. {19ව්‍යවස්ථාව} පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකුට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව, ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් මතුවන ලාංකේය [අ]දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

හිරගෙයි ඇදි සිතුවම්

ජනතා විමුක්ති ‍පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

71’’ එක කැරැල්ලක් – සැමරුම් දෙකක් සහ සැමරුම් තහනම් උතුර

1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන්…

Colombo, end of the War, Featured Articles, Features

එදා මෙදා මානව හිමිකම් සහ ජාතිකාභිමානය

Photos by – Reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් දක්වන දෙබිඩි පිළිවෙත පෙන්වා දෙන අපූරු ලිපියක් පසුගිය දිනෙක නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක පළ කර…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ ඇප මත නිදහස් කරයි – කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය. රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා…

Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු

අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…

Colombo, Featured Articles, Features

බල්ටි අජිත් සහ සංගක්කාර

සිදු වීම අංක 01 ගෝල්ෆෙස් පිටිය ජනතාවගෙන් පිරී ඇත. සියළු දෙනාගේම මුහුණේ ඇත්තේ උද්යෝගයකි. පන්දු යවන්නේ ශ්‍රී ලංකාවයි. පහර දෙන්නේ ඉන්දියාවයි. ලසිත් මාලිංග එවූ පන්දුවකට සචීන් තෙන්දුල්කාර් දැවී යයි. ප්‍රේක්ෂකයෝ කෑගසති. ජාතික…

Anuradhapura, Badulla, Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Pollonnaruwa, Trincomalee

71 කැරැල්ල – හතලිස් වසරකට පසු

Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

යුද හමුදා සෙබලුන් තුන් දෙනකුට මරණීය දණ්ඩනය

1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

යුක්තිය විහිළුවක් වෙයි – ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ රිමාන්ඩ් කරයි.

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදය ජයගැනීම ගැන ලෝකයාට පාඩම් කියාදීමට පෙර……….

සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….

Colombo, Featured Articles, Features

මැදපෙරදිග අරගලය – ‛‛මිනිස්සුන්ගෙ විමුක්ති අභිලාෂයන් සම්බන්ධයෙන් තියෙන වලංගුතාවය අනාගතයට බලාපොරොත්තුවක් ගේනවා.’’

www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…

Colombo, end of the War, Featured Articles, Features

දෙබිඩ්ඩෝ

Photo by – sundaytimes “ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු” රාජපක්‍ෂ ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලුත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී…

Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…

end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…