Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු

අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…

Colombo, Featured Articles, Features

බල්ටි අජිත් සහ සංගක්කාර

සිදු වීම අංක 01 ගෝල්ෆෙස් පිටිය ජනතාවගෙන් පිරී ඇත. සියළු දෙනාගේම මුහුණේ ඇත්තේ උද්යෝගයකි. පන්දු යවන්නේ ශ්‍රී ලංකාවයි. පහර දෙන්නේ ඉන්දියාවයි. ලසිත් මාලිංග එවූ පන්දුවකට සචීන් තෙන්දුල්කාර් දැවී යයි. ප්‍රේක්ෂකයෝ කෑගසති. ජාතික…

Anuradhapura, Badulla, Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Pollonnaruwa, Trincomalee

71 කැරැල්ල – හතලිස් වසරකට පසු

Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

යුද හමුදා සෙබලුන් තුන් දෙනකුට මරණීය දණ්ඩනය

1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

යුක්තිය විහිළුවක් වෙයි – ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ රිමාන්ඩ් කරයි.

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදය ජයගැනීම ගැන ලෝකයාට පාඩම් කියාදීමට පෙර……….

සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….

Colombo, Featured Articles, Features

මැදපෙරදිග අරගලය – ‛‛මිනිස්සුන්ගෙ විමුක්ති අභිලාෂයන් සම්බන්ධයෙන් තියෙන වලංගුතාවය අනාගතයට බලාපොරොත්තුවක් ගේනවා.’’

www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…

Colombo, end of the War, Featured Articles, Features

දෙබිඩ්ඩෝ

Photo by – sundaytimes “ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු” රාජපක්‍ෂ ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලුත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී…

Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…

end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද තිබෙන්නේ තාවකාලික සාමයක්’’ – ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු

Photo by – www.groundviews.org පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28 මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි මෙම පළමු පුරවැසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන්නන්ට ‛ පුරවැසි මංපෙත් ’

”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම…

Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….