අවාසනාවට ඇත්ත කථාවක්
අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….
අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….
වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…
‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…
ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව…
ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…
මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…
Pic by – www.weetklip.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ”යන්න කියන්නේ යන්නම යන්නයි නුඹට තේරෙන්නේ නැතිවා ද? ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන් නුඹත් යන්න ම යා යුතුයි අප මෙහි ඉන්නේ ඉන්න ම යි රිජීමය අතුගෑ…
අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…
විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….
කථා අංක 01- අජිත්ගෙ වෙලාව අජිත් රජයේ ආයතනයක නිළධාරියෙක්. එයා එදා හවස වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයාට හොඳටම සනීප නැහැ. ඉතින් අජිතුයි බිරිඳයි ත්‍රී විල් එකකුත් කුලියට අරගෙන ළමයාට බේත් ගේන්න ගියා….
“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් අද (8) ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුළු…
මඩකලපුවේ, කාත්තංකුඩි ප්‍රදේහයේ වාර උෛරගල්’ ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ රහමතුල්ලා මහතා ඊයේ(7) කාත්තංකුඩි කල්අඩි පාලම අසල දී මැර ප්‍රහාරයකට ලක් විය. මීට පෙර ද ඔහු කිහිප වතාවක් මැර ප්‍රහාරයන්ට ලක් වී ඇති අතර…
ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ ඊයේ…