ජනතාවට අමුකවන ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දේශපාලනය හඳුනාගනිමු.!
විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….