බුදුන්ගේ රුව සිය සිරැරේ කොටා ගත් කාන්තාවක් රටින් පන්නන ‘ගෞතම බුදුන්ගේ දේශය’
Image Credit: itv.com/Trinity Mirror පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය…