විශේෂ සංස්කරණය | යුද්ධයෙන් වසර 5කට පසු…
උතුරේ අරගලය යුදමය ලෙස නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර වසර 5ක් ගෙවී යාමට ආසන්නය. ඒ 2009 මැයි 19 වනදාය.(ආණ්ඩුවේ ප්‍රකාශයට ඇනුව) එය යුද්ධය අවසන් කළ දිනය ලෙසත් ‘විජයග්‍රහණයේ‘ දිනය ලෙසත් දකුණ විසින් තව…
උතුරේ අරගලය යුදමය ලෙස නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර වසර 5ක් ගෙවී යාමට ආසන්නය. ඒ 2009 මැයි 19 වනදාය.(ආණ්ඩුවේ ප්‍රකාශයට ඇනුව) එය යුද්ධය අවසන් කළ දිනය ලෙසත් ‘විජයග්‍රහණයේ‘ දිනය ලෙසත් දකුණ විසින් තව…
Image: Vikalpa මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ…
Image Credit: www.srilankaguardian.org/AFP 2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර…
Image Credit: defence.lk/Jaffna glitters for Vesak මේ මැයි මාසය ය. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක්ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණපදුරැ ගානේ උණ බට කැපූ හැටිය. රබර්…
Image Credit: Vikalpa ජනඝාතක යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යාමට ආසන්නව තිබියදී ලංකා හමුදාවේ මේජර් මල්ලිකාරච්චි නම් හමුදා නිළධාරියා මාධ්‍ය අමතා අපූරැ කතාවක් කියයි. මේජර් මල්ලිකාරච්චිට අනුව මළවුන් සැමරීමට නීතියක් තිබෙයි. ඒ නීතියට…
‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…
Image Credit: theguardian.com අතිශය වැදගත් උපදෙසක් ලබා දී ඇත. ඒ වූ කලී සිංහල ඉගෙන ගැනීම සහ අංක ගණිතය ඉගෙන ගැනීම සම්බන්ධයෙනි. ඇරිස්ටෝටල්ගේ සංවාක්‍ය තර්කන ක්‍රමය ඉගෙන ගැනීමට යැයිද කියමින් තම උපදේශය වඩාත්…
Image Credit: jdsrilanka.blogspot.com රටේ පෙනෙන්ට තිබෙන අවනීතිය පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව, විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් නගන බරපතල චෝදනා තිබේ. සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විසින්ම ගරු කරනු ලබන මූලික ව්‍යවස්ථාමය නියාමය වන ‘නීතියේ ආධිපත්‍යය’ නැති…
‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…
ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…
Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image: Vikalpa File ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම…