ජනාධිපති ගෙදරින් ගෙනාව ‘මාධ්‍ය නිදහස’ සහ ‘අපට ගැහීම’
iMage:President Maithripala Sirisena’s Speech-2018.07.23 2015 දී මහා පොරොන්දු කන්දක් දී බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්ද, කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සවයේ දී නැවතත් නැවතත් සිය මුඛය විවර කළේය. ඒ කළුගඟ රන්දියවර නිකුත්…