පොලීසියේ ගෞරවය යළි ස්ථාපිත කරන්න
Image: Vikalpa පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා…
Image: Vikalpa පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා…
Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…
[පෙරවදන – මෙය කිසි පිළිවෙළක් නැති ලිපියකි. ඕනෑවට වැඩිය දිගය. කරුණු තැනින් තැනින් මතුව ඇත. වටේ දුවයි. එහෙත් මේ ගැන මීට වඩා වෙනස් ලෙසකින් කියන්නට මට නොහැකිය. එසේම මෙය ඔබට ඉදිරිපත් නොකර…
Image Credit : jdsrilanka ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…
Image Credit :lankastandard ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප‍්‍රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති…
Image Credit:thetimes දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…
Image Credit: jdsrilanka එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර,…
Image : Vikalpa > තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ…
Image Credit: srilankabrief යුද්ධය දිනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. වඩාත් වැදගත් සාමය සංවිධානාත්මක කිරීමයි – ඇරිස්ටෝටල් # සත්‍ය තම ඇඳුම ඇඳගැනීමටත් පෙර අසත්‍ය ලෝකය වටේ අඩක් ගමන් ගොස්ය. – වින්ස්ටන් චර්චිල් #…
Image Credit:Author[Sanjula Oshadee Pieterzs] වසර පහකට පසු යුද්ධය ගැන ලියද්දී, දශක තුනක්, ප්‍රභාකරන්, ත්‍රිවිධ හමුදා ආදී වචන නෙක හැඩින් අමුණාගත් පාර්ශවීය කතාන්දරවලින් සුපුරුදු ලෙස පාරම්බෑම අවශ්‍ය නැත. යුද්ධයේ හේතු විග්‍රහ කරනවාට වඩා…
Image : Vikalpa 2009 මැයි 19 දින යුධ ජයග‍්‍රහණය සමරන මෙහොතේ රාජපක්ෂ ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප‍්‍රකාශ කලේ, වසර 30 ක යුද්ධය වසර 3 කින් නිමාකර ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය මෙහෙයවූ තමන් මෙතැන් සිට…
Image: Vikalpa මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය…
Image: Vikalpa 2009 වර්ෂයේ යුද්ධයේ එහි උච්ඡුතම අවස්ථාවට පැමිණි අවධියේ මා සේවය කරමින් සිටියේ පුද්ගලික ආයතනයකය. යුද්ධය, හමුදාමය වශයෙන් ජයග‍්‍රහණය කිරීමට නම් ත‍්‍රිවිධ හමුදාවන්ගේ හමුදාමය ශක්තිය පමණක් වර්ධනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන…
උතුරේ අරගලය යුදමය ලෙස නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර වසර 5ක් ගෙවී යාමට ආසන්නය. ඒ 2009 මැයි 19 වනදාය.(ආණ්ඩුවේ ප්‍රකාශයට ඇනුව) එය යුද්ධය අවසන් කළ දිනය ලෙසත් ‘විජයග්‍රහණයේ‘ දිනය ලෙසත් දකුණ විසින් තව…
Image: Vikalpa මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ…