මෝදි අගමැති වීම හෙවත් “ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ” අවසානය?
තවත් පැය කිහිපයකි. කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි අගමැති වීම පිළිබඳ ගැටලුවක් නොව මෝදි දිනන්නේද පරදින්නේද යන ගැටලුවට නිල පිළිතුර ලැබීමට නිමිතය. ඒ මැයි 16 වැනිදාය. ඉන්දීය දේශපාලනයේ වත්මන් චරිතය බවට පත් කොට…