ඩේලිමිරර් කණපිට පෙරළුවේ පිටුව විතරද?
පසුගිය මැයි 03වනදාට යෙදී තිබූ ලෝක ජනමාධ්‍ය දිනය දා ඩේලී මිරර් පුවත්පතේ මුල් පිටුව කණපිට පෙරලා මුද්‍රණය කර තිබීම ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව නිරැපණය කිරීම සදහා ඩේලිමිරර් වඩාත් උනන්දුවෙන් කල ප්‍රගතිශිලී වැඩක්…
පසුගිය මැයි 03වනදාට යෙදී තිබූ ලෝක ජනමාධ්‍ය දිනය දා ඩේලී මිරර් පුවත්පතේ මුල් පිටුව කණපිට පෙරලා මුද්‍රණය කර තිබීම ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව නිරැපණය කිරීම සදහා ඩේලිමිරර් වඩාත් උනන්දුවෙන් කල ප්‍රගතිශිලී වැඩක්…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…
Image Credit: lankapura යටත්විජිත වාදීන් යම්කිසි රටක් ආක්‍රමණය කරනුයේ එම රටේ සම්පත් තමන් සතු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන බව අපි දනිමු. ලංකාව ආක්‍රමණය කළ සෑම යටත් විජිත වාදියෙකුම එසේ ආක්‍රමණය කලේ…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image Credit:mindthis.ca බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය. ‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස්…
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…
Image: Vikalpa File ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම…
අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….
පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…
‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…
Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….
Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…
අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…
Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…