අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම
Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…