
මහජන රැළිවලින් හෝ චණ්ඩි කතාවලින් මහින්දට සුදනෙකු විය නොහැක
වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසු ගිය දා පැවැත්වුණි. දැන ගැනීමට ඇති තොරතුරුවලට අනුව, එම හමුව අසාර්ථක වී ඇති බව පැහැදිළියි. එක් පුවත්පත් වාර්තාවක්…