ශ‍්‍රී ලංකාවේ දඩබ්බර කම
Image Credit: hindustantimes ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධ කාලයේ ඇති වී යැයි සැක කෙරෙන යුද අපරාධ ඇතුළු මානව හිමිකම් අපහරණයන් සම්බන්ධයෙන් ගිය මාසයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණයට තමන්ගේ රට සහයෝගය නොදක්වන…
Image Credit: hindustantimes ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධ කාලයේ ඇති වී යැයි සැක කෙරෙන යුද අපරාධ ඇතුළු මානව හිමිකම් අපහරණයන් සම්බන්ධයෙන් ගිය මාසයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණයට තමන්ගේ රට සහයෝගය නොදක්වන…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් යමෙකු හෝ සංවිධානයක් විසින් අභියෝගයට ලක්කෙරෙන අවස්ථාවන්හිදී ආණ්ඩුවේ සුපුරුදු ප‍්‍රති-ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ ‘රාජ්‍ය නොවන සංවිධානයන්’ ය. ඔවුන්ට එරෙහිව අවලාද…
Image: Vikalpa file මීට මාස කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’, රටේ මතුවෙමින් පවතින ඇතැම් ප‍්‍රවණතාවන් ගැන අවධානය යොමු කරමින්, ශ‍්‍රී ලංකාව අධිකාරීවාදී මාවතක යන්නේද යන ප‍්‍රශ්නය මතු කෙළේය. එම ප‍්‍රකාශය…
කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ…
Image Credit: jds.org මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ…
මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…
දිගින් දිගටම අනෙකාව රවටා රදවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද…
Image Credit: srilankaguardian.org ශ‍්‍රී ලංකාවේ සංවේදී කොටස්වලට, වසරේ ‘ක‍්‍රෑරතම’ මාසය ජුලි මාසය විය හැකිය. මේ සංවේදී අතලොස්සෙන් වැඩිහිටි පරම්පරාවට අයත් වන අයට 1983 කළු ජුලියේ ඛේදනීය අත්දැකීම ආවර්ජනා කිරීමෙන් වැළැකී සිටීම අපහසු…
ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත‍්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත‍්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක‍්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා…
Image Credit: @IFFCOLOMBO2014 මේ සැප්තැම්බරයේ ලාංකීය සිනමාවට වසන්ත සමයක් උදාවෙන ලකුණු පහල වෙමින් පවතින මොහොතක මෙම ලිපිය ලිවීම සුදුසු යැයි සිතමි.සැප්තැම්බර මාසයේ පළමු සතියේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමාවේ පිබිදීමකට…
Image: Vikalpa (‘‘ජනතාව වන අපි: ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ ප‍්‍රජා නියුක්තිය පිළිබඳ ආවර්ජනා’’ මැයෙන් කරන ලද, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ 2014 අනුස්මණ දේශනයේ සංක්ෂිප්ත සටහනකි) ප‍්‍රජා නියුක්තිය පිළිබඳ යොමු වීමක් ඇයි? මගේ අද…
රටක් කම්පා කළ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා නැවත දෙමාපියන් වෙත පැමිණ සිටී. ඒ නො දරුවා පැහැර ගෙන යාමේ කතාව නම් අවසන්ය. එහෙම කියන්නේ තවත් මෙවැනි සිද්ධින් හෙටක් සිද්ධ විය හැකි නිසාය. ඒ…
වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන්…
එක්තරා දූපතක මහරජ කෙනෙක් ඉතාමත් දුෂ්ඨ පාලනයක් ගෙන ගියේ ය. ඔහුගේ ජාතියේ නොවන වෙනත් ‘ජාතියක‘ වැසියන් විසින් අනෙක් වැසියන්ට හිමිවන දේවල් තමන්ටත් අවැසි බව කියමින් මහරජගේ රටේ පාලනයට එරෙහි විය. මහරජ ඔවුන්ට…
Image by AFP’s Ishara Kodikara courtesy Foreign Correspondents Association Sri Lanka මෑත කාලයේ ප‍්‍රවෘත්ති ලෝකය තුළ එක් දර්ශනයක් කැපී පෙනුණි. ඒ, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ විධායක ජනාධිපති…
Image: Vikalpa රටක්, එක විට පොලිස් රාජ්‍යයක් ද ආගමික රාජ්‍යයක් ද වන්නේ කෙසේ දැයි ප‍්‍රශ්නයක් පැන නගී. පොලිස් රාජ්‍යයක් නිසගයෙන්ම මර්දනකාරී විය යුතුය. පීඩාකාරී විය යුතුය. එවැනි රටක මිනිසුන්ට සැබෑ නිදහසක් නැත….
Video @VIKALPA ‘‘විවිධ චෝදනා නගමින් දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන මර්දන ක්‍රියාවන් වලට අපි එක හෙළා විරෝධය දක්වනවා. මාධ්‍ය නිදහස නැතිඋනොත් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ නිසා මේ ක්‍රියාවලට අපි එකහෙලා විරෝධය දැක්විය යුතුයි.‘‘ යනුවෙන්…