බොදුබල සේනාව හඳුනා ගැනීම
වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…
වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…
කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…
මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…
එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…
Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…
වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…
බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ…
Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…
Image Credit: meredith ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි කළ එක් නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන්, නිදහස රඳා පවතින්නේ පුවත්පත් නිදහස මත බවත්, එය සීමා කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, එම නිදහස වැළලීමට හේතු වන…
Video here පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත්…
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…
පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින්…
Ministry of Defence | NGOs by Sampath Samarakoon ජූලි 01 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා…
All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…
Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…
Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…