ඥාණසාර මට්ටු කළ හැකිද ?
Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…
Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…
අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…
Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…
විශේෂ හේතුවක් තිබුනොත් හැර, මා ගුවන් විදුලි නාලිකාවලට සවන් දීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැති තරමිය. එහෙත් කොහේ හෝ ගමනක් යද්දී බසයේ දී බලෙන් අහන්නට සලස්වන ගුවන් විදුලි නාලිකාවල සද්දගොඩ නොඇහෙන්නට ඒකත් නැති…
Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…
Image Credit : lankadeepa මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක් සදහා අද (17) සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි සිටි මැරයන් විසින් බිත්තර වලින්…
Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…
යුද්ධය අවසානයේ තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට…
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…
ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…
Image Credit : thomashurst අට ලක්ෂයකට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ රුවන්ඩාවේ මානව නස්පැත්තියේ විසිවන අනුස්මරණය යෙදෙන මේ අවස්ථාවේ ප‍්‍රකාශයක් නිකුත් කරන ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’, එම ජන සංහාරයෙන් පාඩම් උගෙනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව…
හැඳින්වීම සාමය නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනුණි. ඒ මගින්, 1946 දී මානව හිමිකම් කොමිසමක් පත්කෙරුණි. එම කොමිසම, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය’ කෙටුම්පත් කෙළේය. 1947-1967 කාලය තුළ ආසියාවේ සහ අප‍්‍රිකාවේ…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…
Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…
බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…
Image Credit: libcom හැට ගණන්වල ලංකාව පමණක් නොව ලෝකයම වෙනත් උද්දීපනයකට හසුව තිබූ කාලයකි. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල තිබූ යටත් විජිතයන් තම ජාතික විමුක්තිය උදෙසා අරගල අරඹා තිබුනි. රොඩේෂියාවේ ‘සිම්බාබ්වේ’,…
ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…