අදවත් හඳුනා නොගන්නේ නම් ….
හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…
හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…
පසුගිය මැයි 03වනදාට යෙදී තිබූ ලෝක ජනමාධ්‍ය දිනය දා ඩේලී මිරර් පුවත්පතේ මුල් පිටුව කණපිට පෙරලා මුද්‍රණය කර තිබීම ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව නිරැපණය කිරීම සදහා ඩේලිමිරර් වඩාත් උනන්දුවෙන් කල ප්‍රගතිශිලී වැඩක්…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…
Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image Credit: srilankaclick.com අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත |…
Image Credit:mindthis.ca බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය. ‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස්…
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…
Image: Vikalpa File ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….
ආචාර්ය දයාන් ජයතිලක රටේ පවතින අරාජික තත්වයට නවතම විසඳුමක් ඇලඩින්ගේ පුදුම පහනින් මතුවන භූතයාගෙන් ලබාගන්නා අදහසක් මෙන් නොව හොලමන් වලට ඇති බිය නිසා ඉන් නිදහස් වීමට සිදුකරන, ස්කුබී ඩූ පන්නයේ නිර්දේශ ඉදිරිපත්…
පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…
‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…
Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….
විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….