නිදහස ගිල දමන ‘ආශ්චර්යයේ බූවල්ලා’
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…
ශී‍්‍ර ලංකා නීති ක්ෂේත‍්‍රය තුළ ඓතිහාසික ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ වනවිටත් දිග හැරෙමින් පවතී. එය ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකා රාජ්‍යයේ අධිකරණ හා පාර්ලිමේන්තුව අතර ඇතිවී තිබෙන බරපතල ගණයේ කඹ ඇදිල්ලක් හේතු කොට ගෙනය….
[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…
Kalu Janeruwa by Manjula Wediwardena
ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…
මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…
උදුරාගත්ත සොයුරන් සඟවාගත්ත මිතුරන් ඉඳුල් බත් වෙනුවෙන් පාවාදුන්න බැලයන් එලවා සටන් සගයන් උදුරා පෑන් පින්සල් උගුල්ලා අබිමන් හීලෑකළ හපුටු කතුවන් පොළුගසා හිස් පළා මද කා හදවත් මැටියෙන් අඹාගත් පිළිම මැද වැජඹෙනා මැරයන්…
රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…
නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු…
‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….
[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…
ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත් දෝෂාභියෝග තීන්දුව අනුමත කිරීමට ජනවාරි 13…
මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…
‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…