එජා වාර්තාවට එරෙහිව යාපනයේ වැසියන්ගෙන් බලෙන් අත්සන් ගනී.
එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ (8) යාපනය නගරයේ සංවිධානය කර තිබූ අතර එහි දී දෙමළ ජනතාවගේ් පසු පස පන්නමින් ගොස් අත්සන් ලබාගෙන ඇති බව පසුගිය 09වනදා උදයන් පුවත්පත…



