සිංහල, Corruption, Kandy, Stories from the silent

චී රාළහාමි වැඩේ කැතයි….

දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා වේලාව – සවස 6 යි. ස්ථානය – පිළිමතලාව නගරය මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ…

සිංහල, Colombo, Corruption, Transport

කොළඹ වැළිමඩ ඒ.සී බස් මඟීන් ව මංකොල්ලා කයි

අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

ඒකාධිපතිත්වයක් යට….!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…

සිංහල, Democracy, Human Security, Moneragala

මොණරාගල පොලීසිය හා කඩහිමියන් ගැටී පහක් රෝහලේ

මොණරාගල නගරයේදී ඊයේ රාත්‍රියේ (30.03.2009) පොලීසිය හා වෙළඳසැල්හිමියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කඩහිමියන් 4 දෙනෙකු රෝහල්ගත කිරීමට විරෝධය පා මොණරාගල වෙළද සංගමය අද දින (31) මොණරාගල නගරයේ කලුකොඩි ඔසවා සියලූම කඩසාප්පු වසාදමා…

සිංහල, Life quips, Matale, Peace and reconciliation

”සීතලක්” නැති සිත් නිසා….

ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…

සිංහල, Human Security, Pollonnaruwa

වැලිකන්දේ වෙඩි තැබීමකින් ගොවීන් 4ක් මරුට

වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…

සිංහල, Human Security, Life quips, Trincomalee

සේරුනුවර,දෙහිවත්තේ දී ගොවීන් 5දෙනෙකු ඝාතනය කරයි….

සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips

ආරක්ෂාවේ වේදනාව…

‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – වන්නියේ ඛේදවාචකය

සුනන්ද දේශප්‍රිය මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම මානව බේදවාචකයක් අප හමුවේ දැන් දිග හැරෙමින් තිබේ. ස්වභාව ධර්මයාගේ කුරිරු බලවේග විසින් අප මත පතිත කර ලූ ව්‍යසනයන් මෙන් නොව මේ වනාහී මිනිසා විසින්ම…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

නිදහස සොයන ‛‛නිදහසේ වේදිකාව’’…..

නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය විසින් අද(19)දින කොළඹ 10 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදි නිදහසේ වේදිකාව මහජන ව්‍යපාරය ආරම්භ කිරීමේ හේතු දක්වමින් අදහස් දැක්වූ බ්‍රටෝ…

සිංහල, Colombo, Life quips, Transport

සුද්දො ගෙනියන්න කලු දුම OK….

උපුටා ගැනීම් www.groundviews.lk මේ කොළඹට නුහුරු දසුනක් නොවෙයි. කර්මාන්ත ශාලාවලින් සහ වාහන වලින් පිටවන දුම් සහ වායු මගින් ඇතිකරන උග්‍ර ගැටළු පිළිබඳ ඕනෑතරම් අනතුරු අඟවද්දීත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් වාහන වලින් පිට…

සිංහල, Features, Life quips, Matale, Stories from the silent

‛‛නකල්ස්’’ විකුණයි

ලංකාවේ ඉතා සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් රක්ෂිතයට අයත් රත්තින්ද දිය ඇල්ල සමීපයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සදහා එම වනාන්තර කොටස හෙළි කර ඇතැයි වාර්තාවේ නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන රත්තින්ද දිය…

සිංහල, Life quips, Moneragala, Stories from the silent

ජීවත්වෙන්න යමක් ඉල්ලා පහළ වූවේ ගොවීහූ උද්ඝෝෂණයේ

පහළ ඌව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද ගොවි උද්ඝෝෂණයක් මොණරාගල කච්චේරිය හංදිය අසල දී අද (16) උදෑසන පැවැත්වුවා. මොණරාගල දිස්ත්‍රික්කය පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ගොවි බිම් විනාශ වූ ප්‍රාදේශීය…