සිංහල, Education, Life quips, Matale

රත්තොට අධ්‍යාපන කළාපයේ ගුරු හිඟයක්

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අධ්‍යාපන කලාපයේ පාසල්වලට උග්‍ර ගුරු හිඟයක් පවති. එසේ ගුරු හිඟය පවතින්නේ එම කලාපයේ දුෂ්කර පාසල්වලය. එසේ ගුරුවරු හිඟවී ඇත්තේ ප්‍රාථමික අංශයේ විද්‍යාව,ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයන් සඳහාය. මෙම ප්‍රදේශයේ…

සිංහල, Economic issues, Governance, Kandy, Matale, Nuwara Eliya

විදුලිය නොමැති ග්‍රාමීය සහ වතු ජනතාවට විදුලි ලබා දීමේ වැඩ පිළිවෙළක්

විදුලි බලය නොමැති මධ්‍යම පළාතේ දුෂ්කර වතු හා ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මධ්‍යම පලාතේ විදුලිබල අමාත්‍ය…

සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

වයස අවුරුදු 7 දරුවෙකු මරා වලදමල

අද දහවල් 11 ට පමණ මොණරාගල, කහම්භාන, කෙහොඹ ප්‍රදේශයේ දී මරා වලදමා තිබූ වයස අවුරුදු 7 පමණ පිරිමි දරුවෙකුගේ සිරුරක් ගොඩගනුලැබූ බව වාර්ථාවේ. කහම්භාන කණිටු විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ දරුවා…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – තෙවන යුද්ධයේ පෙරමඟ ළකුණු

සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊ සමඟ කැරෙන සම්ප්‍රධායික යුද්ධය අවසන් වීමෙන් පසු ජනමාධ්‍යයට එරෙහිව මුදා හැර ඇති දෙවන යුද්ධයට අමතරව තෙවන යුද්ධයක් ද දියත්ව එන බව මම මෙයට පෙර සටහනක ලීවෙමි. මෙම තෙවැනි යුද්ධය…

සිංහල, Human Rights, Human Security, Moneragala, Stories from the silent

බුත්තල වැලිආරේදී ට්‍රුක්ටරයකට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලවීමෙන් රියදුරු මිය යයි

අද උදෑසන 9.30 පමණ යාල වනෝද්‍යානය මායිමේ පිහිටි බුත්තල,වැලිආර ප්‍රදේශයේ පොලිස් මුරපොලක් වෙත වතුර රැගෙන යමින් සිටි පැල්වත්ත සිනි සමාගමට අයත් ට්‍රුක්ටරයකට එල්ලවූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් එම ට්‍රුක්ටරයේ රියදුරා මියගියේය. මේ පිළිබඳව…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)

සිංහල, Health, Kandy

මහනුවර මහ රෝහලේ ලේඛණ ප්‍රමාදයෙන් රෝගීන්ට දුෂ්කරතා

මහනුවර මහ රෝහලේ නෝවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව යන රෝගීන්ගේ ලේඛන ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන්ට පැය දෙක තුන බලාසිටීමට සිදුවන බව වාර්තාවේ. සාමාන්‍යයෙන් සෑම දිනකම දහවල් 12 ට හා සවස 5 ට නේවාසික රෝගීන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුදරෝලි කර්තෘ – ප්‍රශ්න කිහිපයක්

සුනන්ද දේශප්‍රිය සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා…

සිංහල, Governance, Kandy, Transport

මැණික්හින්න අරත්න මාර්ගය අබලන් – මගී ජනතාව අමාරුවේ

මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ මැණික්හින්න කුඹල්ඔය හරහා අරත්න දක්වා දිවෙන ( මාර්ග අංක 620) ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් බස් ගමනා ගමනය නාරම්පනාව තෙක් සීමා කිරීම නිසා කරගස්තැන්න, නාපාන හා අරත්න වැනි ගම්රැසක…

සිංහල, Governance, Human Rights, Human Security, Kandy, Life quips

බෝගම්බර ‛‛හිරේ හිරයි’’

නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ…

සිංහල, Governance, Nuwara Eliya

වලපනේ කුරුපනාවල ආයුර්වේදය වැසී යාමෙන් රෝගීන් අපහසුතාවයට

වලපනේ ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරනු ලබන කුරුපනාවල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මේ පිළිබඳව විකල්ප වලපනේ ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට…

සිංහල, Colombo, Human Rights, Life quips, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – එක වෙඩිල්ලෙන් දෙන්න යි.

ගර්භනී පලස්තීන මවකට වෙඩි තැබීම මගින් එකවර දෙදෙනෙකු මරි දැමිය හැකි බව කියන මෙම ටී ෂර්ටය ඇදි සිටින්නේ පුහුණුව අවසන්ව විසිර යන ඊශ්‍රායෙල් සොල්දාදුවෙකි. පරීක්ෂණ කම්ටුවක් ඉදිරියෙහි සාක්ෂි දුන් සොල්දාදාවන් ගනණාවක්ම කියා…

සිංහල, Batticaloa, Education, Life quips

අහාර විසවීමකින් වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් 31ෙදනකු රෝහලේ

වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් සඳහා රජය මඟින් ලබාදෙන අමතර ආහාර වේලක් විසවීමෙන් 3වන ශ්‍රේණියේ සිසුන් 31 දෙනෙකු ඊයේ උදෑසන රෝහල් ගත කර ඇත. පාසල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආහාර ගැනීමෙන් පසු එම…

සිංහල, Education, Human Rights, Kandy

දහම් පාසල් ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරයි.

මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…

Anuradhapura, සිංහල, Corruption, Economic issues, Life quips

කැකිරාවේ මුත්‍රා කිරීමට රුපියල් දහයයි.

වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය…

සිංහල, Colombo, Human Rights, Human Security

තාත්තා වෙනුවට 15හැවිරිදි පාසල් සිසුවා පොළිස් අත්අඩංගුවට…

අද(20) ප.ව. 2ට පමණ වැල්ලවත්ත, සුවිසුද්ධාරාම පාර, අංක 63/12, නිවසේ සිටි වයස අවුරුදු 15 පමණ වන අසංග තරිඳු නැමති පාසල් සිසුවා නාරාහේන්පිට පොළීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි. සුවිසුද්ධාරාම…

සිංහල, Colombo, Life quips, Media

නේපාල සටහන් – ආදරණිය සුර්කෙට්

සුනන්ද දේශප්‍රිය ඈත බටහිර නේපාල්ගන්ජ් හි සිට කදු සිඛර කපා ගෙන බටහිර දිගට ඇදී එන රත්නා මහා මාර්ගය වට රවුම පසුකර දෙකට බෙදෙන්නේ මෙන්න සුර්කෙට් නගරය යැයි කියා ගෙන ය. නගරය කන්ද…