“මීනා” කියෙව්වද?
“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක මීනා පියමනියි, අප අසළින් ’’ 2002…
“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක මීනා පියමනියි, අප අසළින් ’’ 2002…
மட்டக்களப்பு என்பது தமிழ் ‚முஸ்லிம் ‚பறங்கியர்‚ கிறஸ்தவர்கள் போன்ற பல்லின சமூகம் வாழும் ஓர் அழகிய மாவட்டமாகும். இப் பிரதேசத்தில் காலத்துக்காலம் இன முரண்பாடு ஏற்படுவது வழமையாகி போய்விட்டது. 1985 காலப்பகுதி வரை தழிழர்களும் முஸ்லிம்களும் மிகவும் அன்னியயொன்னமாக வாழ்ந்ததாக மூதோர்கள் சந்தோஸப்பட்டு சொல்வார்கள்….
සම්පත් සමරකෝන් 1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්,…
සුනන්ද ෙද්ශප්‍රිය මල්වතු නාහිමි වාරණය කිරීම මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත්…
මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත්…
මෙම සිදුවීම සිදුවුනේ 25.07.2008 මාර්ග අංක 380 බස් රථය කිරිබත්ගොඩ සිට කඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී තැඹිළිගස්මුල්ල ආසන්නයේදී හදිසීයේම යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක නවතනු ලැබීය. ‛‛බස් රථයේ ඉන්න හැමෝම බැහැල ඉස්සරහට…
கடந்த வாரம் இந்தியாவுக்கான தனிப்பட்ட விஜயம் ஒன்றை மேற்கொண்ட ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ‚ திருப்பதி கோயிலில் வளிபாட்டில் ஈடுபட்ட பின்னர் ஊடகவியலாள் உடனான சந்திப்பில் கருத்து தெரிவிக்கையில் தான் விடுதலைப் புலிகளுடன் இன்று கூட பேசுவதற்கு தயார் ஆனால் பயங்கரவாதிகள் முதலில் ஆயுதங்களை கீழே…
සුනන්ද දේශප්‍රිය ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන්…
සුනන්ද දේශප්‍රිය හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත්…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන්…
දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා….
දින 115 පුරා කිසිදු චෝදනාවකින් තොරව කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ රඳවාගෙන සිටින මාධ්‍යවේදී තිස්සනායගම් මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (ජූනි 30) කොළඹ අළුත්කඩේ උසාවි සංකිර්ණය ඉදිරිපිට මාධ්‍ය සංවිධාන මගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්…
අනේ අප්පෝ…. මේ ගෙවල්වල හිටිය මිනිසුන්ට මොනව වෙන්න ඇද්ද…? බෝම්බ වලින් විනාශ වුනු ගෙයක් දැකලා උපාසක අම්මා කෙනෙක් හුල්ලනවා.. අත දික්කරමින් ගිණි තිබ්බ යාපනේ පුස්තකාලය නොදන්න අයට පෙන්වනවා. සමහරු කිලිනොච්චියේ සයිවර් කඩෙන්…
සුනන්ද දේශප්‍රිය දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000…
කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට…
புலிகள் அமைப்புடன் தொடர்புடையவர்கள் என்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்து தடுத்துவைக்கப்பட்டிருக்கும் இளைஞர்களிடமிருந்து சிறைக்காவலர்கள் நவீன பாணியில் லஞ்சம் பெற்றுவருகின்றனர் என அறியமுடிகிறது. புலிகள் அமைப்பைச் சார்ந்தவர்களென்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்யப்படும் மலையகம் உட்பட வடக்கு – கிழக்கு பகுதிளைச் சேர்ந்த தமிழ் இளைஞர்கள் விளக்கமறியலில் வைக்கப்படுகின்றனர். தடுத்துவைக்கப்பட்டிருக்கும்…