ගෝඨා-භයගේ මාර සේනා
iMAGE: Screenshot ( Madhumadhava Aravinda FB page) ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම පසුපස ඇති අක‍්‍රමිකතා ප‍්‍රශ්න කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කළ රිට් පෙත්සම පසුගිය…
iMAGE: Screenshot ( Madhumadhava Aravinda FB page) ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම පසුපස ඇති අක‍්‍රමිකතා ප‍්‍රශ්න කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කළ රිට් පෙත්සම පසුගිය…
iMAGE: Getty Images | Ishara.S.Kodikara පෙරවදන: දරුවෙකුට උපතේදී දෙමාපියන් දෙන නම, ඔවුන්ගේ හැඟීම්, ප‍්‍රාර්ථනා සහ ආශා නිරූපණය කරයි. රටක ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත්, විශේෂයෙන් රටක් නිදහස දිනා ගැනීමේදී සපයාගන්නා ජාතික කොඩි සම්බන්ධයෙන්…
iMage: metronews යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න. – හිට්ලර් මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු…
iMAGE: BBC පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ…
‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන…
ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන එමින් මහජන සංවාදයකට පහසුකම් සැලසීම සදහා, මාර්තු 12 ව්‍යාපාරය විසින් ගොඩ නැගූ ‘මහජන වේදිකාව’ ඊයේ(05) පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස…
iMAGE: Tamil Gurdian සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල් භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය…
iMage: https://allthatsinteresting.com/renia-spiegel-holocaust-diary ඇයට පෝලන්තයේ ඇනා ෆෑන්ක් යැයි ද කියනු ලැබේ. ඇනා ෆෑන්ක් ලියූවේ නාසි සිර කඳවුරක සිට ය. රෙනියා ස්පීගල් ලියූවේ නාසි හමුදාවන්ට වටවු පෝලන්ත යුදෙව් ජනාවාසයක සිට ය. ඇයගේ දින පොත…
Every pupil has to pick out the topic initially, then consider about the approach, make the first draft, generate down the textual content by itself, and revise it last but not least….
අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප‍්‍රධාන පෙළේ සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ…
iMAGE: via MDW Live ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ…
iMAGE: via Advocata මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවක් පෙන්වා දෙන පරිදි, බදු ගෙවීම මගහරින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක අමතර බදු ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. මේ වසර ඉකුත්…
2001 සැප්තැම්බර් 11 වැනි දා අල්කයිඩා සංවිධානය ඇමරිකාව ඉලක්ක කොට ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් දියත් කෙළේය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුනත්, වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයත් ඊට ඉලක්ක…
iMage:voanews ‘කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අවකාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය…
iMAGE: via EBRD සෑම සමාජ සංස්කෘතියක් තළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත්…
iMAGE: via Daily News ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ බ‍්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය…
iMAGE: Sajeewa Chamikara මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ගී‍්‍රන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන්…