මල් පීදීම සහ අනර්ථය
iMAGE: VK cartoon නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලූන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2…
iMAGE: VK cartoon නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලූන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2…
IPVanish offers OpenVPN protocol assist, the greatest and very encouraged VPN encryption accessible in hand now. What keeps the subscriber’s interest retained, is the details-graphics it provides that continue to keep factors…
iMage: Offiice/SajithPremadasa මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ ඔවුන් කෙරෙහි මා තුළ වන ආදරය තොඳොල්…
iMage: ucanews.com ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන. කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි…
iMage; groundviews.org ‘‘ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.’’ -කාල් සේගන් (‘‘යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව’’) ශී‍්‍ර ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය…
iMAGE: St.Anthony’s Shrine Pallakandal ( Facebook Page) විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ…
image: themorning.lk ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත් මඟ’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ…
iMage: VIKALAPA | 2018 November | Jaffna මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින්…
You will understand the change is enormous. Team communication applications like Chanty help you save your time by developing the shut universe with your coworkers. It means no much more unneeded chit-chat…
අවුරුදු 71 ක් තිස්සේ මේ රට ගොඩගැනීමට අසමත් වූ සම්ප‍්‍රදායික දේශපාලන පෙළැන්තියක් පිළිබඳ ජනප‍්‍රිය කතාවක් මේ දවස්වල සංසරණය වෙයි. එය සැබෑ චෝදනාවකි. සාධාරණ චෝදනාවකි. ඒ නිසාම, ඊට ආකර්ශනයක් තිබේ. ‘මේ 225 ම…
Cartoon By: Shanika Somathilaka/twitter ජනාධිපති සිරිසේන මහ රෑ වැඩකාරයෙකි. මෙවර ඔහුගේ මහ රෑ වික්‍රමය වූයේ රාජ්‍ය පාලිත රූපවාහිනී සංස්ථාව තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමයි. මෙවැනි දේ සිදුවන්නේ යුද්ධ කාලවලදී ය….
iMame:JEWEL SAMAD—AFP/Getty Images ‘‘ත‍්‍රස්තවාදය පැසවන තුවාලයක් බවට පත්ව තිබේ. එය, මනුෂ්‍යත්වයේ සතුරෙකි’’– අතාල් බිහාරි වාජ්පායි ත‍්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද? ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් වැඩියෙන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ අතීත වාර්තා…
ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරෙයි විසිනි. 2019 සැප්තැම්බර් 1 වැනිදාට, දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී වසර 80 ක් ගතවෙයි. මිනිස් වර්ගයාගේ ඉතිහාසය තුළ ඇති වූ මේ අතිශය විනාශකාරී සහ ලේ වැකි යුද්ධය…
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වැනි දින ට යෙදී තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනවල ට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතුරුදන් වීම් පිළිබඳ ව 65,000ක ට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගොනු…
iMage: NewsFirst ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක…
iMage:srilankabrief.org පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු…
iMAGE: Vikalpa Cartoon ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය…