‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට[01කොටස] – ලයනල් බෝපගේ
‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක්‘ නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ….



