ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ පාඩම්
iMAGE: Vikalpa ‘‘තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ’’ – සොෆොක්ලීස් (ඇන්ටිගනී)- මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. අදින් වසරක…



