Abduction, Colombo, Democracy, Disappearances, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ශ්‍රී ලංකාව තුළ වධබන්ධන, ලිංගික හිංසන තවමත් සිදුවෙනවා‘ ITJP වාර්තාව කියයි

සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන…

Democracy, Development, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ඉඩම් අක්කර 5710ක් යාපනයේ අධිආරක්ෂක කලාපයන් ලෙස තවමත් තිබෙනවා‘

[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

#Photosphere #360 #Streetviews මිලිටරි ආධිපත්‍ය තුළ සඟවා ඇති ‘මුල්ලිකුලම් දේවස්ථානය‘

2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Life quips, Peace and reconciliation, Politics and Governance

මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය

[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…

Democracy, End of war | 6 years on, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

යුද්ධයෙන් වසර 6කට පසුවත් නාවික හමුදාවේ අවසර මත පැවැත් වූ ‘මුල්ලිකුලම් මිනිසුන්ගේ නත්තල් දේව මෙහෙය‘(Photos)

[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Reconciliation

මළ එකාගේ පහනට කෙළින වාර්ගික සංහිඳියාව?

Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

උන්ගේ මළවුන්ට වෙඩිතැබීමේ ‘දේශප්‍රේමය‘

Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පීඩිත යුද මානසිකත්ව තුළ ‘දෙවියන් සෙවීම’ සහ පුරවැසි ඛේදවාචකය

වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…

Disappearances, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් මහතා අතුරුදහන් වී වසර 9කට පසු…

2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War

දත කට මැදගෙන බලා ඉන්න පවුලක්

Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…

Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ස්ත‍්‍රී දූෂණය: එය අපට අමතක වූ ගානයි

‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

වසර හයකට පසු යාපනය

[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ විමර්ශන ‘දේශීය යාන්ත්‍රණය’ යනු ගැටයක් ද?

Image Credit: REUTERS ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…

Colombo, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

විත්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව

විත්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින…

End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

විත්‍යා සහ ඉසිප්‍රියා | ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 34යි

අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 34 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්‍රී…

Colombo, Democracy, End of war | 6 years on, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ස්මරණය කිරීමේ අරමුණ විය යුත්තේ කුමක් ද?

Image Credit: Mahinda Rajapaksha/Facebook ‘විරුවන් දිනා දුන් මව්බිම රැකගනිමු‘ මැයෙන් යුද ජයග‍්‍රහණය සැමරීමේ උත්සවයක් 2015 මැයි 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. රාජපක්ෂ යුගය තුළ ද සැබැවින් ම දක්නට ලැබුණේ…