‘ඊනියා පිංවතුන්’ගෙන් දරුවන් බේරා ගැනීම සහ ‘නරුමයින්ගේ දේශප්‍රේමය’
”බෙන්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන අයෙක්, කුඩා සාමණේර නමකට ලිංගික අතවර කිරීමෙන් පත් වූ පීඩනය දරා ගත නොහැකිව කුඩා සාමණේර හිමි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි”. ”මිනිස් වෙසින් සිටින මෘගයෙක්…