Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සැබෑ වෙනසකට නම්

Image By: curejoy.com දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත් රාජපක්ෂ දේශපාලනය නැතිනම් ඒ රාජපක්ෂ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ජාතික ආණ්ඩුව කොයිබට ද?

නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු…

Colombo, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips

[Video] ‘සිරකරුවන් මණුෂ්‍යයෝ වන්නේ තාප්පවලට පමණද?‘

අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and reconciliation, Politics and Governance

බහුතර/සුළුතර බයිනරිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්

මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි….

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance

යහපාලනය සහ රටේ සමෘද්ධිය

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ‍්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත‍්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘බලය‘ සදහා සම්මුති, ‘ගැටලු‘ සදහා සම්මුති සහ ගෙරවිළි

Image by: asianmirror සම්මුති, ගිවිසුම්,එකගතා ලියවිලි ආදී දේවල් ලංකාවේ දේශපාලනයේ සුළභ දෙයකි. එක් වරෙක විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගිවිසුම් අත්සන් කරමින් අවසානයේ එය විහිලුවක් වූ ඉතිහාසයක්ද අපට ඇත. තවත් වරෙක ආණ්ඩු…

Colombo, Development, Economy, Environment, Featured Articles, Health, Human Rights, Life quips

මරණීය කෝලා

කොකාකෝලා සමාගම විසින් කැළනි ගගට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල අවකාශය තුළ විරෝධතාවයන් මතුව ආවේ ඉතා වේගයෙනි. නමුත් එම විරෝධතාවයන් ක්‍රමයෙන් අවම වන ලකුණු ද මේ වන විට පෙනෙන්නට තිබේ. තත්ත්වය එසේ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක ප්‍රශ්නය හා ජාතිවාදී විකටරූප

Image Credit: forexreportdaily මැතිවරණයෙන් පසුව රැස් වූ පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් මතභේදකාරී තත්ත්වයක් තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඒ සඳහා තෝරාපත් කරනු ලැබීමෙන් එම ප්‍රශ්නය විසඳුනි….

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, General Election 2015, Politics and Governance

ඇමති මණ්ඩලය: පමණට වඩා ලොකු වීම යනු කොපමණ ලොකු වීමද?

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්.සම්බන්ධන් | සුභපැතීමකට එහා යමක්…

ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව

හිටපු විගනාකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ පදගතාර්ථයෙන් ම මහත්මයෙකි. ඔහු අද තමාට හිමි වූ ජනතා පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රී ධුරයෙන් ඉවත් විය. එම තීරණයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ මහාජනයාගේ වැරුද්ද ය. එම ප්‍රකාශය…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක තනතුර ගැන සිංහලයාට ඇති බිය කුමක්ද?

තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී සුපුරුදු තක්කඩියන් සහ අලුතින් එකතු වූ බිස්නස්කාරයන් හා දේශපාලඥයින්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත ‘අභිනව’ පාර්ලිමේන්තුවක් රැස් වූ අතර, සිය රාජාසන කතාව පවත්වන්නට යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Colombo, Development, Economic issues, Environment, Featured Articles, Human Rights

කොකා-කෝලාවට එරෙහි පෙත්සම: පානීය ජලය අපවිත‍්‍ර කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීම හා වන්දි ගෙවීම

ශ‍්‍රී ලාංකිකයන් මිලියන ගණනකට පානීය ජලය සපයන මූලාශ‍්‍රයක් වන කැලණි ගඟට ඞීසල් කාන්දුවක් සිදුව තිබෙන බව 2015 අගෝස්තු 17 දින දේශීය බලධාරීහු සොයා ගත්හ. මේ හේතුවෙන් වාණිජ අගනගරය වන කොළඹ ද ඇතුළු…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

අපතයන් සමග සහවාසය

(ඡායාරෑපය- ශ්‍රිලනිප යේ රාජපක්ෂ හිතවාදීන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන් කෙළසු අයුරු) ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික‍්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක‍්‍රියාකාරිකයන්ව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

විල්ලූද අත්වැස්මකින් සැරසුණු මිටමෙලැවූ යකඩ අත

‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

[VIDEO] ‘ප්‍රගීත්ට එල්ලකරන අපහාස පිටුපස ඉන්නේ රාජපක්ෂවරු‘ | සංධ්‍යා එක්ණැලිගොඩ

බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…

Colombo, end of the War, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මිරුසුවිල් ඝාතන සහ දඬුවම්

Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…