සකී‍්‍රය රාජ්‍යයක් ඇති බව දර්ශනය විය යුත්තේ මැතිවරණ සමයකදී පමණක් නොව
රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ…