ආර්ථිකයේ වෙනසක් ඇති වුවත් ජාතික ප‍්‍රශ්නය විසඳේද?
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මා දකින්නේ ඔහුගේ ජයග‍්‍රහණයකට වඩා මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසට ය. රාජපක්ෂ පිළිබඳ විශාල චෝදනා, සහ කළකිරීම් තිබුණි. දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම, අනවශ්‍ය ලෙස සුළු ජාතීන් මත බලය…