ඔහ්…ල..ලා (Oh là là) : මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට
මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින්…
මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින්…
Photo by AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times පසුගිය දා ජනාධිපති මෛත්රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය…
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ…
ඕනෑම රටක් සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලනික න්‍යාය පත්‍රයක වැදගත්කම කොතෙක්ද යන්න වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මනාව අවබෝධ කර දී ඇති පසුබිමක, පුරවැසියන් වශයෙන්, සිය සවිඥානයට තට්ටු කර බැලීමට…
ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ….
2015 මහ මැතිවරණය – දේශපාලන පක්ෂ හා ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක් | සිකුරාදා සංසදය 2015 ජනවාරි 8 වන දින අපි අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසයේ ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් අත් දුටුවෙමු. ඡන්දදායකයින්ගෙන් බහුතරය…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…
Image Credit:tamilguardian සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ව්‍යුහවාදී නොවී සියලු දේශපාලනික ව්‍යුහන්ගෙන් වියුක්ත වී ලංකාවේ දේශපාලනයට සංයුත්ත වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් මෙම ලිපියට මුල පුරන්නේ මා තුල ද ප්‍රතිවිරෝධතා ගණනාවකට මුල…
Image Credit: S. Rajesh @Maatram ‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ අද(10) කොළඹ කොටුව, දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විය. විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘වීදියේ විරෝධය…
පසුගිය ජනාධිපතිවරණය, ඊට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකින්ම වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ, එක පැත්තකින්, ජනාධිපතිවරයා නැමැති රාජ්‍ය නායකයා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් නිර්-පාක්ෂිකව සිටීමට බල කෙරෙන පූර්ව කොන්දේසි මැතිවරණයට කල්තියාම නිර්මාණය වී තිබීමයි….
Image Credit: Derana ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා‘ සිරිසේන ජනාධිපතිවරයා මෙසේ පවසා තිබුණේ අද(09) “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජාඇල නගර සභා පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනි. දෙරණ වෙබ් අඩවිය…
Image Credit: seithy දැනට එකඟ වී ඇති කාරණා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙනු ඇත. එය කොන්දේසි සහිත නාමයෝජනා දීමක් ලෙස දේශීය මාධ්‍ය වාර්තා කොට තිබීමට මූලික හේතුව සමාජීය…
RP | [අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
‘‘අපි ගමන් කරන්නේ වෘත්තයක. ඒ නිසා අපි පහුකරන හැම මිනිහෙක්ම, හැම ගැහැණියක්ම, හැම දෙයක්ම නැවත වරක් අපිට මුණගැහෙනවා. එතනදී අවම වශයෙන් අපි බැලිය යුතුයි මුණ ගැහෙණ ඇතැම් උදවිය ඇඳුම් ඇඳගෙනද ඉන්නෙ කියලා‘…
Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…
කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල්…